ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු ඔවුන්ව විසුරුවාහැරීමට ඊතල විද්දේය.+

      ඔවුන්ව වියවුල් කිරීමට අකුණුවලින් පහර දුන්නේය.+

  • ගීතාවලිය 44:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+

      ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+

      ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+

  • ගීතාවලිය 68:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 සුළඟට ගසාගෙන යන දුමක් සේ ඔවුන්ව පලවාහරින්න.+

      ගිනිදැල්ලට දිය වී යන ඉටි කැබැල්ලක් සේ+

      දුෂ්ටයෝ දෙවි ඉදිරියේ විනාශ වෙත්වා!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න