උත්පත්ති 18:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 අන්තිමේදී ඔහු මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මා සමඟ කෝප නොවන්න.+ මට මේ වතාවේ පමණක් කතා කරන්න අවසර දෙන්න.+ එහි දහදෙනෙක් සම්බ වුණොත් ඔබ මොනවාද කරන්නේ?” දෙවිද, “ඒ දහදෙනා වෙනුවෙන් මම එය විනාශ නොකරන්නෙමි”+ යයි කීවේය. ගීතාවලිය 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියනි, මාව ගලවාගන්න.+ මන්ද පක්ෂපාත කිසිවෙක් ඉතුරු වී නැත.+මනුෂ්‍යයන් අතරේ විශ්වාසවන්ත අයද නැත. ගීතාවලිය 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බොහෝදෙනෙක් යහපත කිරීම අත්හැර+ වංක ක්‍රියාවල නියැලෙති.+යහපත කරන කිසිවෙක් නැත.+එක් කෙනෙක්වත් නැත.+ එසකියෙල් 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දේශයේ ජනතාව බලහත්කාරයෙන් දේවල් පැහැරගනිති.+ ඔවුහු කොල්ල කමින්,+ අසරණ දුගී අයට පීඩා කරති.+ විදේශිකයන්ට යුක්තිය ඉටු නොකර ඔවුන්ට වංචා කරති.’+ ආමොස් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ යුක්තිය කණපිට පෙරළුවහුය.+ ඒ නිසා ජනයාට ජීවිතය අමිහිරි, කටුක අද්දැකීමක් වී තිබේ.* ධර්මිෂ්ඨකම කොතැනකවත් සොයාගත නොහැක.’+ මීකා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+
32 අන්තිමේදී ඔහු මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මා සමඟ කෝප නොවන්න.+ මට මේ වතාවේ පමණක් කතා කරන්න අවසර දෙන්න.+ එහි දහදෙනෙක් සම්බ වුණොත් ඔබ මොනවාද කරන්නේ?” දෙවිද, “ඒ දහදෙනා වෙනුවෙන් මම එය විනාශ නොකරන්නෙමි”+ යයි කීවේය.
12 යෙහෝවා දෙවියනි, මාව ගලවාගන්න.+ මන්ද පක්ෂපාත කිසිවෙක් ඉතුරු වී නැත.+මනුෂ්‍යයන් අතරේ විශ්වාසවන්ත අයද නැත.
29 දේශයේ ජනතාව බලහත්කාරයෙන් දේවල් පැහැරගනිති.+ ඔවුහු කොල්ල කමින්,+ අසරණ දුගී අයට පීඩා කරති.+ විදේශිකයන්ට යුක්තිය ඉටු නොකර ඔවුන්ට වංචා කරති.’+
7 ඔබ යුක්තිය කණපිට පෙරළුවහුය.+ ඒ නිසා ජනයාට ජීවිතය අමිහිරි, කටුක අද්දැකීමක් වී තිබේ.* ධර්මිෂ්ඨකම කොතැනකවත් සොයාගත නොහැක.’+
2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+