යෙසායා 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සැඩ ජල පහර යූදා දේශය දක්වාද ගලා යයි. එය මුළු දේශයම යටපත් කරමින්+ ගෙල* දක්වාම ගලා එයි.+ එම්මානුවෙල්,+ ඒ තැනැත්තා තම පියාපත්+ විහිදුවා ඔබේ මුළු දේශයම වසාගනු ඇත!” යෙරෙමියා 49:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පියාපත් විහිදුවාගෙන රාජාලියෙකු තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ බොෂ්රාව ගොදුරු කරගැනීමටත් කෙනෙක් පැමිණෙන්නේය.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියක අද්දකින වේදනාවට සමාන වේදනාවක් ඒ දවසේදී ඒදොම්හි බලවන්තයෝ අද්දකිනු ඇත.”+
8 සැඩ ජල පහර යූදා දේශය දක්වාද ගලා යයි. එය මුළු දේශයම යටපත් කරමින්+ ගෙල* දක්වාම ගලා එයි.+ එම්මානුවෙල්,+ ඒ තැනැත්තා තම පියාපත්+ විහිදුවා ඔබේ මුළු දේශයම වසාගනු ඇත!”
22 පියාපත් විහිදුවාගෙන රාජාලියෙකු තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ බොෂ්රාව ගොදුරු කරගැනීමටත් කෙනෙක් පැමිණෙන්නේය.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියක අද්දකින වේදනාවට සමාන වේදනාවක් ඒ දවසේදී ඒදොම්හි බලවන්තයෝ අද්දකිනු ඇත.”+