යෙරෙමියා 48:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් ඔබ ධන සම්පත් සහ ඔබේම සාර්ථකත්වය මත විශ්වාසය තැබූ නිසා සතුරෝ ඔබව යටත් කරගන්නෝය.+ තම පූජකයන් හා අධිපතීන් සමඟ+ කෙමොෂ් දෙවියාද+ වහල්භාවයට යන්නේය.+ ආමොස් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන්ගේ රජුවත් පාලකයන්වත් බලයෙන් පහ කර වහලුන් ලෙස රැගෙන යනු ලබයි.’+ එසේ පැවසුවේ යෙහෝවා දෙවිය.”
7 නමුත් ඔබ ධන සම්පත් සහ ඔබේම සාර්ථකත්වය මත විශ්වාසය තැබූ නිසා සතුරෝ ඔබව යටත් කරගන්නෝය.+ තම පූජකයන් හා අධිපතීන් සමඟ+ කෙමොෂ් දෙවියාද+ වහල්භාවයට යන්නේය.+