හබක්කුක් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘වංචාවෙන් වස්තු රැස් කරගෙන,+ විපතෙන් බේරී සිටීමට තමන්ගේ නිවහන උස් තැනක සාදාගන්නා තැනැත්තාට දුක් වේ!+ එළිදරව් 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුහු තම හිස් මත වැලි දමාගෙන+ හඬමින්ද වැලපෙමින්ද ශබ්ද නඟා මෙසේ කීවෝය.+ ‘මේ මහත් නුවරට සිදු වූයේ මොන තරම් දරුණු විපතක්ද! ඇගේ ධනවත්කම නිසා මුහුදේ නැව්වල යාත්‍රා කරන සියලුදෙනා+ ධනවත් වූහ.+ ඇගේ විනාශය සිදු වූයේ එක පැයකිනි!’+
9 “‘වංචාවෙන් වස්තු රැස් කරගෙන,+ විපතෙන් බේරී සිටීමට තමන්ගේ නිවහන උස් තැනක සාදාගන්නා තැනැත්තාට දුක් වේ!+
19 ඔවුහු තම හිස් මත වැලි දමාගෙන+ හඬමින්ද වැලපෙමින්ද ශබ්ද නඟා මෙසේ කීවෝය.+ ‘මේ මහත් නුවරට සිදු වූයේ මොන තරම් දරුණු විපතක්ද! ඇගේ ධනවත්කම නිසා මුහුදේ නැව්වල යාත්‍රා කරන සියලුදෙනා+ ධනවත් වූහ.+ ඇගේ විනාශය සිදු වූයේ එක පැයකිනි!’+