යෙසායා 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ දැවෙන කෝපය ප්‍රකාශ කරන දවසේදී+ අහස පවා කම්පා වෙයි.+ මාගේ උදහස නිසා පොළොවද සෙලවී යන්නේය.+
13 ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ දැවෙන කෝපය ප්‍රකාශ කරන දවසේදී+ අහස පවා කම්පා වෙයි.+ මාගේ උදහස නිසා පොළොවද සෙලවී යන්නේය.+