ගීතාවලිය 90:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබේ කෝපය කොතරම් බලගතුද කියා දැනගත හැක්කේ කාටද?+ඔබේ උදහස කොතරම් ප්‍රබලද කියා කාට තේරුම්ගත හැකිද? ඔබ කෙරෙහි අපට තිබිය යුතු ගරුබිය තරම් එය ඉමහත්ය.+ යෙසායා 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ දැවෙන කෝපය ප්‍රකාශ කරන දවසේදී+ අහස පවා කම්පා වෙයි.+ මාගේ උදහස නිසා පොළොවද සෙලවී යන්නේය.+
11 ඔබේ කෝපය කොතරම් බලගතුද කියා දැනගත හැක්කේ කාටද?+ඔබේ උදහස කොතරම් ප්‍රබලද කියා කාට තේරුම්ගත හැකිද? ඔබ කෙරෙහි අපට තිබිය යුතු ගරුබිය තරම් එය ඉමහත්ය.+
13 ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ දැවෙන කෝපය ප්‍රකාශ කරන දවසේදී+ අහස පවා කම්පා වෙයි.+ මාගේ උදහස නිසා පොළොවද සෙලවී යන්නේය.+