ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 50:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඇයව වට කර ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න.+ ඇගේ අතිදැවැන්ත කුලුනු බිඳ වැටුණේය. ඈ වට කර තිබූ පවුරු දෙදරා ගියේය.+ යටත් වෙනවා හැරෙන්න ඇයට කිරීමට වෙන කිසිවක් නොතිබුණේය. එය ඇයට යෙහෝවා දෙවිගෙන් ලැබුණු දඬුවමය.+ එබැවින් ඇයට දඬුවම් කරන්න. ඇය අන් අයට කළ ලෙසම දැන් ඇයටත් කරන්න.+

  • යෙරෙමියා 51:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 බැබිලෝනියේ සිටින බෙල්ට මම දඬුවම් කරන්නෙමි.+ ඔහු ගිල දැමූ සෑම දෙයක්ම එදාට ඔහුට වැමෑරීමට සිදු වන්නේය.+ පෙර මෙන් ජාතීහු ඔහු වටා එක් රොක් වන්නේ නැත.+ බැබිලෝනියේ පවුරුද බිඳී වැටෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න