ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+

  • යෙරෙමියා 34:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “‘මම අණක් නිකුත් කර මේ නගරයට විරුද්ධව සටන් කරන පිණිස ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.+ ඔවුහු මේ නගරයට විරුද්ධව යුද්ධ කර එය යටත් කරගනු ඇත. එයට ගිනි තබා විනාශ කරනු ඇත.+ මම යූදාහි නගරවල් කිසි මිනිසෙකු වාසය නොකරන පාළු ස්ථානයක් බවට පත් කරන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”

  • යෙරෙමියා 37:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් යෙරුසලමෙන් ඉවත්ව ගිය කල්දිවරු නැවත පැමිණ මේ නගරයට විරුද්ධව යුද්ධ කර එය යටත් කරගන්නෝය. ඔවුහු නගරයට ගිනි තබා එය විනාශ කර දමන්නෝය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න