යෙරෙමියා 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ දවස්වලදී ඔවුහු යෙරුසලමට යෙහෝවා දෙවිගේ සිංහාසනය කියා පවසන්නෝය.+ යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා+ සියලු ජාතීහු යෙරුසලමට රැස් වනු ඇත.+ ඔවුහු තවදුරටත් මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්නේවත් දුෂ්ටකම් කරන්නේවත් නැත.”’”+ යෙරෙමියා 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නමුත් ඔවුහු මා පැවසූ දේ ගණනකටවත් ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+ එබැවින් ඔවුහු ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන්ගත්තෝය.+
17 ඒ දවස්වලදී ඔවුහු යෙරුසලමට යෙහෝවා දෙවිගේ සිංහාසනය කියා පවසන්නෝය.+ යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා+ සියලු ජාතීහු යෙරුසලමට රැස් වනු ඇත.+ ඔවුහු තවදුරටත් මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්නේවත් දුෂ්ටකම් කරන්නේවත් නැත.”’”+
24 නමුත් ඔවුහු මා පැවසූ දේ ගණනකටවත් ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+ එබැවින් ඔවුහු ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන්ගත්තෝය.+