ගීතාවලිය 99:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යුක්තියට ළැදි බලසම්පන්න රජෙකු මෙන් ඔහුද යුක්තියට බොහෝ සෙයින් ඇලුම් කරන්නේය.+ඔහු ධර්මිෂ්ඨකම ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ඔහු යාකොබ්ට යුක්තිය ඉටු කර දුන්නේය. ධර්මිෂ්ඨකමින් ඔහු සමඟ ක්‍රියා කළේය.+ හොෂෙයා 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මට වටින්නේ ප්‍රේමය* මිස+ පූජාව නොවෙයි.+ මාව දැන හඳුනා ගෙන කටයුතු කිරීම දවන පූජාවලට වඩා මම අගය කරන්නෙමි.+ මීකා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි. මීකා 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටියිද?+ ඔබ වරදට සමාව දෙන්නෙහිය. ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වූ අයගේ+ වැරදි අමතක කර දමන්නෙහිය.+ ඔබ ප්‍රේමයට* ප්‍රිය කරන+ නිසා ඔබ සැමදා කෝපය සිතේ තබාගන්නේ නැත.
4 යුක්තියට ළැදි බලසම්පන්න රජෙකු මෙන් ඔහුද යුක්තියට බොහෝ සෙයින් ඇලුම් කරන්නේය.+ඔහු ධර්මිෂ්ඨකම ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ඔහු යාකොබ්ට යුක්තිය ඉටු කර දුන්නේය. ධර්මිෂ්ඨකමින් ඔහු සමඟ ක්‍රියා කළේය.+
6 මට වටින්නේ ප්‍රේමය* මිස+ පූජාව නොවෙයි.+ මාව දැන හඳුනා ගෙන කටයුතු කිරීම දවන පූජාවලට වඩා මම අගය කරන්නෙමි.+
8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.
18 දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටියිද?+ ඔබ වරදට සමාව දෙන්නෙහිය. ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වූ අයගේ+ වැරදි අමතක කර දමන්නෙහිය.+ ඔබ ප්‍රේමයට* ප්‍රිය කරන+ නිසා ඔබ සැමදා කෝපය සිතේ තබාගන්නේ නැත.