ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 බොරු දෙවිවරුන්ගේ රූප සියල්ලම දේශයෙන් තුරන් කරනු ලබයි.+

  • යෙරෙමියා 51:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒවා නිෂ්ඵලය.+ ඒවා නිසා අත් වන්නේ නින්දාව පමණි.+ නියමිත කාලය පැමිණි විට ඒවා සියල්ල විනාශ කරනු ලැබේ.+

  • ශෙපනියා 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ගෙනෙන දඬුවම ඉතා භයානකය.+ පොළොවේ වැසියන් නමස්කාර කරන සියලු දෙවිවරුන්ව ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නේය.+ ඉන්පසු සියලුදෙනා තම තමන්ගේ ස්ථානයේ සිට දෙවිට නමස්කාර කරන්නෝය.+ දූපත්වල සියලු වැසියෝද ඔහුට නමස්කාර කරන්නෝය.’+

  • සෙකරියා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී, මම දේශයේ වැසියන් නමස්කාර කරන දේවතා රූප සහමුලින්ම විනාශ කරන්නෙමි. ඉන්පසුව ඒ දෙවිවරුන්ව ඔවුන්ගේ මතකයටවත් නැඟෙන්නේ නැත.+ බොරු අනාගතවක්තෘවරුන්වද+ භූතයන්ගේ බලපෑමද මම දේශයෙන් තුරන් කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න