ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “කාලයකට ඉහතදී ඔබ දරාගෙන සිටි වියගහ මම බිඳ දමා+ එහි බැමි කඩා දැමුවෙමි. නමුත්, “මම දෙවිට සේවය කරන්නේ නැහැ” කියා පැවසූ ඔබ, කඳු මුදුන්වලත් සරුසාරව වැඩුණු ගස් යටත්+ වැතිර+ වේශ්‍යාවන් මෙන් ක්‍රියා කළහුය.+

  • යෙරෙමියා 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඔබ පාර අයිනට වී ඔබේ පෙම්වතුන් එන තෙක් බලා සිටින්නේ පාළුකරයේ හිඳගෙන බලා සිටින අරාබි ජාතිකයෙකු මෙනි.+ ඔබ වේශ්‍යාකම් නොකළ තැනක්+ ඇද්දැයි දෑස් ඇර බලන්න.+ ඔබ කළ වේශ්‍යාකම් නිසාත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසාත් මුළු දේශයම දූෂ්‍ය වී ඇත.+

  • එසකියෙල් 16:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘එහෙත් ඒ රූමත්කම ඔබේ ආඩම්බරකමට හේතු විය.+ ඔබේ කීර්තිය අතකොළුවක් කරගෙන ඔබ රාගයෙන් මත්ව මඟ යන එන සෑම කෙනෙකු සමඟම+ වේශ්‍යාකම් කරමින් ගණිකාවක් බවට පත් විය.+ ඔවුහුද ඔබේ රූ සපුවෙන් වින්දනයක් ලැබුවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න