ගීතාවලිය 36:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබේ ධර්මිෂ්ඨකම ඔබ සෑදූ උස් කඳු මෙනි.+ඔබේ විනිශ්චයන් ගැඹුරු ජලය මෙනි.+යෙහෝවා දෙවියනි, ඔබ මිනිසුන්ව හා සතුන්ව ආරක්ෂා කරන්නෙහිය.+ ගීතාවලිය 116:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අද්දැකීම් අඩු අයව යෙහෝවා දෙවි ආරක්ෂා කරන්නේය.+මම හෙම්බත්ව සිටියෙමි. ඔහු මාව බේරාගත්තේය.+ හිතෝපදේශ 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+
6 ඔබේ ධර්මිෂ්ඨකම ඔබ සෑදූ උස් කඳු මෙනි.+ඔබේ විනිශ්චයන් ගැඹුරු ජලය මෙනි.+යෙහෝවා දෙවියනි, ඔබ මිනිසුන්ව හා සතුන්ව ආරක්ෂා කරන්නෙහිය.+
22 ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+