ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඒ නිසා යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සතුරන් එවන අතර ඔවුන්ට යටත් වී සේවය කරන්න ඔබට සිදු වෙයි.+ කුසගින්නෙන්+ හා පිපාසයෙන් පෙළෙන ඔබ බොහෝ අගහිඟකම් විඳිමින්, අඳින්න සුදුසු වස්ත්‍රයක්වත් නොමැතිව ඔවුන්ට සේවය කරයි. ඔබ විනාශ වී යන තුරුම ඔබ දරුණු පීඩා විඳිමින්+ ඔවුන්ට මෙහෙකාරකම් කරයි.*

  • යෙරෙමියා 27:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘“යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්ට සේවය නොකරන්නේ නම් හෝ ඔහුගේ වියගහට යටත් නොවන්නේ නම් හෝ මම බැබිලෝනියේ රජු ලවා ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නෙමි.+ කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ ඔවුන්ට දඬුවම් කරන්නෙමි.’

  • යෙරෙමියා 28:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා තවදුරටත් මෙසේ පවසන්නේය. “බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්ට සේවය කරන පිණිස මම මේ සියලු ජාතීන්ගේ ගෙල මත යකඩින් තැනූ වියගහක් තබන්නෙමි.+ අනිවාර්යයෙන්ම ඔහුට සේවය කිරීමට ඔවුන්ට සිදු වනු ඇත.+ වනසතුන්ව පවා මම ඔහුට භාර දෙන්නෙමි.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න