යෙරෙමියා 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම ඔබට විරුද්ධව සටන් කරන්නෙමි.+ මාගේ බලවත් හස්තය මහත් උදහසකින් යුතුව ඔබට විරුද්ධව දිගු කරන්නෙමි. මාගේ කෝපය ඔබ පිටට වගුරුවන්නෙමි.+ එසකියෙල් 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ නිසා මම මහත් කෝපයකින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නෙමි.+ මට ඔවුන් ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ ඔවුන් මහත් හඬින් මට මොරගැසුවද මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි.”+
5 මම ඔබට විරුද්ධව සටන් කරන්නෙමි.+ මාගේ බලවත් හස්තය මහත් උදහසකින් යුතුව ඔබට විරුද්ධව දිගු කරන්නෙමි. මාගේ කෝපය ඔබ පිටට වගුරුවන්නෙමි.+
18 ඒ නිසා මම මහත් කෝපයකින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නෙමි.+ මට ඔවුන් ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ ඔවුන් මහත් හඬින් මට මොරගැසුවද මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි.”+