ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ජීවමාන දෙවිය. එබැවින් මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. ඔබේ සියලු පිළිකුල්සහගත, නින්දිත ක්‍රියාවලින්+ ඔබ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා+ මම ඔබව විනාශ කර දමන්නෙමි.+ මට ඔබ ගැන කිසි අනුකම්පාවක්වත්+ දුකක්වත් ඇති වන්නේ නැත.+

  • එසකියෙල් 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමයි. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට ඔබට පහර දෙන්නේ යෙහෝවා දෙවි වන මා බව ඔබ සැමට පිළිගන්න සිදු වෙනවා ඇත.+

  • එසකියෙල් 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන් ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් මට ඇති වන්නේ නැත.+ ඔවුන් කළ දේවල ප්‍රතිඵල මම ඔවුන් පිටටම ගෙනෙන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න