ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 21:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මනස්සේ රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින් යූදා වැසියන්ව පාපයට පෙලඹුවේය.+ ඊට අමතරව ඔහු නිර්දෝෂ මිනිසුන්ව මරා දමමින්+ මුළු යෙරුසලමම ලේ විලක් කළේය.

  • යෙරෙමියා 2:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එපමණක්ද නොව අහිංසක දුප්පතුන්ගේ+ ලේ ඔබේ වස්ත්‍ර පුරාම තැවරී ඇත.+ ඔබ ඔවුන්ව මරා දැමුවේ ඔවුන් ඔබේ නිවෙස්වලට කඩාවැද එහි ඇති දේවල් සොරකම් කිරීමට තැත් කළ නිසා නොවේ.+

  • හොෂෙයා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ශාප කිරීම්,+ වංචා කිරීම්,+ මිනී මැරීම්,+ සොරකම්+ හා අනාචාරය දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබේ.+ දේශය පුරා එක පිට එක මිනී මැරීම් සිදු වේ.+

  • මතෙව් 23:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 “යෙරුසලම! යෙරුසලම! අනාගතවක්තෘවරුන්ව මරා දැමූ,+ තමන් වෙතට එවූ අයට+ ගල් ගැසූ+ නුවර! කිකිළියක් තමන්ගේම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ+ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න