ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 106:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඔවුහු ඒ සෙනඟ සමඟ මිත්‍රකම් ඇති කරගත්තෝය.+

      ඒ සෙනඟගේ ක්‍රියා ඔවුහුද අනුගමනය කළෝය.+

  • යෙරෙමියා 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ ඊජිප්තුවට යන්නේ මොන අරමුණින්ද?+ ෂිහොර් ගඟෙන් වතුර බොන්නද?+ ඔබ ඇසිරියාවට යන්නේ මොන අරමුණින්ද?+ මහ ගඟෙන්* වතුර බොන්නද?

  • යෙරෙමියා 16:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබේ මුතුන්මිත්තෝ මාව අත්හැර+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඔවුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+ ඔවුහු මාගේ නීති රීති පිළිපැද්දේ නැත. ඔවුහු මාව අත්හැර ගියෝය.+

  • යෙරෙමියා 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට ඔවුහු මෙසේ කියනු ඇත. “මේ නුවරේ වැසියන්ට මේ දේ සිදු වුණේ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා සමඟ ඇති කරගත් ගිවිසුම ඔවුන් කඩ කර+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ නිසයි.”’+

  • එසකියෙල් 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ විනාශයෙන් බේරෙන අයව ජාතීන් අතරට වහලුන් ලෙස ගෙන යන විට ඔවුහු සැබවින්ම මාව සිහි කරනවා ඇත.+ ඔවුන්ගේ සිත් වේශ්‍යාකමට ලොල් වී තිබෙන නිසාත් ඔවුන්ගේ දෑස් පිළිකුල්සහගත රූප දෙසට යොමු වී ඇති නිසාත්+ මම දැඩි ශෝකයට පත්ව සිටිමි.+ එලෙස ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මා දැඩි ශෝකයෙන් සිටින බව ඔවුහු තේරුම්ගන්නෝය. එවිට තමන් කළ සියලුම දූෂිත දේවල් ගැන ඔවුන්ට මහත් පිළිකුලක් දැනෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න