20 ඔවුන්ගේ මුතුන්මිත්තන්ට මා පොරොන්දු වූ+ ලෙස කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන ඒ දේශයට+ මම සැබවින්ම ඔවුන්ව ගෙන යන්නෙමි. ඔවුහුද හොඳින් කා බී+ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නෝය.+ නමුත් තෘප්තියට පත් වූ පසු ඔවුහු මාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස යන්නෝය.+ මා සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර මට අගෞරව කරනු ඇත.+