16 එහෙත් මම ඔවුන් අතරින් කිහිපදෙනෙකුව කඩුවෙන්ද+ සාගතයෙන්ද වසංගතයෙන්ද බේරාගන්නෙමි. මා එසේ කරන්නේ ඔවුන් ජාතීන් අතරට විසිර ගොස් ඊශ්‍රායෙල් ජනයා සිදු කළ සියලුම පිළිකුල්සහගත දේවල්+ එම ජාතීන්ට දන්වන පිණිසය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වෙනවා ඇත.”