ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 28:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒදොම්වරු නැවතත්+ යූදා දේශයට පැමිණ එහි වැසියන්ට පහර දී ඔවුන්ගෙන් සමහරෙකුව වහල්කමට රැගෙන ගියෝය.

  • ගීතාවලිය 137:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+

      “එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+

  • විලාප ගී 4:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 සියොන් දියණියනි, ඔබේ වරදට දඬුවම් ලැබී අවසන්ය.+ ඔහු* නැවත ඔබව වහල්කමට ගෙන යන්නේ නැත.+

      ඒදොම් දියණියනි, ඔහු ඔබේ පාප එළිදරව් කර ඇති නිසා+ දැන් ඔහු ඔබේ වරදට දඬුවම් දෙන්නේය.

  • ආමොස් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘ඒදොම් දේශයේ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා+ ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුන් කඩු රැගෙන+ තමන්ගේම සහෝදරයන් පසුපස පන්නාගෙන ගියේ කිසි අනුකම්පාවක් නොමැතිවය.+ සතෙකු ගොදුරක් ඉරා දමන්නාක් මෙන් ඔවුහු මහත් කෝපයෙන් දිගින් දිගටම පහර දුන්නෝය. ඔවුන්ගේ වෛරය කිසි දිනක සන්සිඳෙන්නේ නැත.+

  • ඔබදියා 10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ සහෝදරයා වූ යාකොබ්ට ඔබ කළ නපුරුකම් නිසා+ මම ඔබව නින්දාවට පත් කර+ ඔබව සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න