යෙරෙමියා 47:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සතුරු සේනාවේ අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්+ යුධ රථවලින් නැඟෙන මහා ඝෝෂාවත්+ කැරකැවෙන රෝදවලින් නික්මෙන බියකරු හඬත්+ නිසා සියලුදෙනා භීතියට පත් වන්නෝය. තමන්ගේ දරුවන්ව බේරාගැනීමට තරම්වත් පියවරුන්ට දිරියක් නැතුව ඔවුහු හිස හැරුණු අත පලා දුවන්නෝය. එසකියෙල් 26:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු පැමිණ තීර් නුවරේ පවුරු බිඳ දමා+ ඇගේ මුරකොටු බිමටම සමතලා කරන්නෝය.+ මම ඇගේ සුන්බුන් අතු ගා දමා ගස් කොළන් නැති හිස් පර්වතයක් බවට ඇයව පත් කරන්නෙමි.
3 සතුරු සේනාවේ අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්+ යුධ රථවලින් නැඟෙන මහා ඝෝෂාවත්+ කැරකැවෙන රෝදවලින් නික්මෙන බියකරු හඬත්+ නිසා සියලුදෙනා භීතියට පත් වන්නෝය. තමන්ගේ දරුවන්ව බේරාගැනීමට තරම්වත් පියවරුන්ට දිරියක් නැතුව ඔවුහු හිස හැරුණු අත පලා දුවන්නෝය.
4 ඔවුහු පැමිණ තීර් නුවරේ පවුරු බිඳ දමා+ ඇගේ මුරකොටු බිමටම සමතලා කරන්නෝය.+ මම ඇගේ සුන්බුන් අතු ගා දමා ගස් කොළන් නැති හිස් පර්වතයක් බවට ඇයව පත් කරන්නෙමි.