උත්පත්ති 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යාවාන්ගේ පුත්‍රයන්ගේ නම් එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්+ යන අයයි. යෙසායා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තීර්+ දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි. තර්ෂිෂ්හි+ නාවිකයෙනි, හඬා වැලපෙන්න! මන්ද ඔබේ වරාය+ විනාශ වී ඇති බව කිත්තිම්+ දේශයේදී ඔබට ආරංචි වනු ඇත. යෙරෙමියා 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “කිත්තිම්වරුන්ගේ වෙරළාසන්න දේශයේ+ සිට කේදාර් දේශය+ දක්වා ගොස් මෙවැනි දෙයක් එහි කවදා හෝ සිදු වී තිබේදැයි හොඳින් විපරම් කර බලන්න.+
23 තීර්+ දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි. තර්ෂිෂ්හි+ නාවිකයෙනි, හඬා වැලපෙන්න! මන්ද ඔබේ වරාය+ විනාශ වී ඇති බව කිත්තිම්+ දේශයේදී ඔබට ආරංචි වනු ඇත.
10 “කිත්තිම්වරුන්ගේ වෙරළාසන්න දේශයේ+ සිට කේදාර් දේශය+ දක්වා ගොස් මෙවැනි දෙයක් එහි කවදා හෝ සිදු වී තිබේදැයි හොඳින් විපරම් කර බලන්න.+