ද්විතීය කතාව 32:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+ ගීතාවලිය 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න.+ඔවුන්ව පහතට ඇද දමන්න. ඔබේ කඩුව ගෙන දුෂ්ටයාගෙන් මාව ගලවාගන්න.+ එසකියෙල් 32:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘බැබිලෝනියේ රජුගේ කඩුව ඔබට විරුද්ධව පැමිණෙන්නේය.+
41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+
13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න.+ඔවුන්ව පහතට ඇද දමන්න. ඔබේ කඩුව ගෙන දුෂ්ටයාගෙන් මාව ගලවාගන්න.+ එසකියෙල් 32:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘බැබිලෝනියේ රජුගේ කඩුව ඔබට විරුද්ධව පැමිණෙන්නේය.+