එසකියෙල් 18:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔබ කළ සියලු වැරදිවලින් ඉවත් වන්න.+ ඔබේ සිතත්+ මනසත් අලුත් කරගන්න.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?’+ 2 පේතෘස් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+
31 ඔබ කළ සියලු වැරදිවලින් ඉවත් වන්න.+ ඔබේ සිතත්+ මනසත් අලුත් කරගන්න.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?’+
9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+