ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරයෙන් තමන් කවුද කියා ප්‍රකාශ කර ඇත.+

      දුෂ්ටයෝ තමන්ගේම ක්‍රියාවලට හසු වෙති.+

      හිගෙයීයන්.* සීලාහ්.

  • යෙරෙමියා 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+

  • යෙරෙමියා 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මුළු දේශයම පාළුවට යන්නේය. සියලුදෙනා එදෙස පුදුමයෙන් බලනු ඇත. මේ ජාතීන්ට වසර හැත්තෑවක් පුරා බැබිලෝනියේ රජුට සේවය කිරීමට සිදු වනු ඇත.”’+

  • යෙරෙමියා 32:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 “කිසි මනුෂ්‍යයෙක්වත් ඔවුන්ගේ සතුන්වත් නැතුව මේ දේශය පාළුවට ගිහින්.+ එය දැන් අයිති කල්දිවරුන්ටයි”+ කියා සෙනඟ පවසන මේ දේශයේ නැවත වරක් ඉඩකඩම් මිල දී ගන්නා කාලයක් පැමිණෙන්නේය.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න