ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කීවේය. “ඔබ මුළු සිතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔබ ළඟ තිබෙන අෂ්ටොරෙත් රූප+ හා වෙනත් බොරු දෙවිවරුන්ගේ රූප ඉවත් කර+ යෙහෝවා දෙවි වෙතට හැරෙන්න.+ ඔහුට පමණක් නමස්කාර කරන්න.+ එවිට ඔහු ඔබව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගනියි.”+

  • 1 රාජාවලිය 8:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 නමුත් ඔවුන් සතුරන්ගේ දේශයේ සිටියදී+ තමන් කළ වැරැද්ද තේරුම්ගෙන+ ඔබ වෙතට හැරී,+ ‘අපි ඔබට විරුද්ධව+ පව් කළෙමු.+ අපි දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු’+ යයි කියමින් කරුණාව පෙන්වන ලෙස ඔබට අයැදිය+ හැක.

  • යෙසායා 55:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+

  • යෙරෙමියා 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් යෙරුසලමේ සෙනඟ දිගටම මට විරුද්ධව කැරලිගසන්නෝය. මා ඉදිරියේ වංචාසහගතව ක්‍රියා කරන්නෝය.+ තම වැරදි ක්‍රියා අත්හැරීමට ඔවුහු කිසිසේත් කැමති නැත.+

  • ක්‍රියා 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “දැන් පසුතැවිලි වෙන්න.+ ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන*+ පව්වලට සමාව ලබාගන්න.*+ එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්+ ලැබෙන අතර,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න