එසකියෙල් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ෂාපාන්ගේ+ පුත්‍ර වූ යයෂනියා ඇතුළු ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙක්+ සුවඳ දුම් ඔප්පු කරන භාජන අතැතිව ඒ රූප ඉදිරියේ සිටගෙන සිටියෝය. එම භාජනවල තිබූ ද්‍රව්‍යවල සුවඳ සෑම තැනටම විහිදුණේය.+ එසකියෙල් 23:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔබ සරසන ලද විශාල යහනක් මත හිඳගත්තෙහිය.+ ඒ ඉදිරියෙහි ඔබ මේසයක් තබා+ ඒ මත මාගේ සුවඳ ද්‍රව්‍යද+ තෙල්ද තැබුවෙහිය.’+
11 ෂාපාන්ගේ+ පුත්‍ර වූ යයෂනියා ඇතුළු ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙක්+ සුවඳ දුම් ඔප්පු කරන භාජන අතැතිව ඒ රූප ඉදිරියේ සිටගෙන සිටියෝය. එම භාජනවල තිබූ ද්‍රව්‍යවල සුවඳ සෑම තැනටම විහිදුණේය.+
41 ඔබ සරසන ලද විශාල යහනක් මත හිඳගත්තෙහිය.+ ඒ ඉදිරියෙහි ඔබ මේසයක් තබා+ ඒ මත මාගේ සුවඳ ද්‍රව්‍යද+ තෙල්ද තැබුවෙහිය.’+