ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 15:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ වචනවලටත් අනාගතවක්තෘ ඕදෙද්ගේ+ අනාවැකියටත් සවන් දුන් පසු ආසා රජ මහත් ධෛර්යයක් උපදවාගත්තේය. ඔහු වහාම මුළු යූදා දේශයේද බෙන්ජමින් දේශයේද එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයෙන්+ අල්ලාගත් නුවරවලද තිබූ සියලුම පිළිකුල්සහගත දේවල්+ විනාශ කර දැමුවේය. එමෙන්ම ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව ඉදිරියේ තිබූ යෙහෝවා දෙවිගේ පූජාසනයද අලුත්වැඩියා කළේය.+

  • එසකියෙල් 18:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔබ කළ සියලු වැරදිවලින් ඉවත් වන්න.+ ඔබේ සිතත්+ මනසත් අලුත් කරගන්න.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න