ගීතාවලිය 78:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුහු තමන්ගේ මුතුන්මිත්තන් මෙන් ක්‍රියා නොකරන පිණිසය.+ඔවුන්ගේ මුතුන්මිත්තන් මුරණ්ඩු, කැරලිකාර පරම්පරාවකි.+මුළු සිතින්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට+අදිටන් කර නොගත් පරම්පරාවකි.+ එසකියෙල් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ හැසිරී ඇත්තේ අවට සිටින සියලු ජාතීන්ටත් වඩා නොහික්මුණු ආකාරයකිනි.+ මාගේ අණපනත්වලට අනුව ඔබ ගමන් කළේ නැත. මා තීන්දු කළ දේ පිළිගන්නවා වෙනුවට+ ඔබ අවට සිටින ජාතීන්ගේ තීන්දුවලට එකඟව ක්‍රියා කළහුය.”+
8 ඔවුහු තමන්ගේ මුතුන්මිත්තන් මෙන් ක්‍රියා නොකරන පිණිසය.+ඔවුන්ගේ මුතුන්මිත්තන් මුරණ්ඩු, කැරලිකාර පරම්පරාවකි.+මුළු සිතින්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට+අදිටන් කර නොගත් පරම්පරාවකි.+
7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ හැසිරී ඇත්තේ අවට සිටින සියලු ජාතීන්ටත් වඩා නොහික්මුණු ආකාරයකිනි.+ මාගේ අණපනත්වලට අනුව ඔබ ගමන් කළේ නැත. මා තීන්දු කළ දේ පිළිගන්නවා වෙනුවට+ ඔබ අවට සිටින ජාතීන්ගේ තීන්දුවලට එකඟව ක්‍රියා කළහුය.”+