නික්මයාම 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ මතෙව් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය+ පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’+ කියා ලියා තිබෙනවා.”
5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+
10 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය+ පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’+ කියා ලියා තිබෙනවා.”