එස්තර් 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දැන් ඔබ, යුදෙව්වරුන්ගේ යහපත වෙනුවෙන් සුදුසුයි කියා සිතෙන දෙයක් රජුගේ නමින් ලියා+ රජුගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මන්ද යම් ලියවිල්ලක් රජුගේ නමින් ලියා රජුගේ මුද්දෙන් මුද්‍රා කළොත් එහි සඳහන් දේ කිසිම කෙනෙකුට අවලංගු කරන්න බැහැ.”+ ගීතාවලිය 94:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවන+දූෂිත පාලකයන්ට ඔබ සමඟ මිත්‍රත්වයක් ඇති කරගත හැකිද?+ දානියෙල් 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 රජ්ජුරුවනි, දැන් ඒ නීතිය පනවන්න. එම නීතිය වෙනස් නොවන ලෙස එම නීතිය සඳහන් ලියකියවිලිවලට අත්සන් තබන්න.+ එවිට මේදියවරුන්ගේද පර්සියානුවරුන්ගේද+ නීතියට අනුව එය කිසිවිටෙක අහෝසි කරන්න බැරි වෙයි.”+
8 දැන් ඔබ, යුදෙව්වරුන්ගේ යහපත වෙනුවෙන් සුදුසුයි කියා සිතෙන දෙයක් රජුගේ නමින් ලියා+ රජුගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මන්ද යම් ලියවිල්ලක් රජුගේ නමින් ලියා රජුගේ මුද්දෙන් මුද්‍රා කළොත් එහි සඳහන් දේ කිසිම කෙනෙකුට අවලංගු කරන්න බැහැ.”+
8 රජ්ජුරුවනි, දැන් ඒ නීතිය පනවන්න. එම නීතිය වෙනස් නොවන ලෙස එම නීතිය සඳහන් ලියකියවිලිවලට අත්සන් තබන්න.+ එවිට මේදියවරුන්ගේද පර්සියානුවරුන්ගේද+ නීතියට අනුව එය කිසිවිටෙක අහෝසි කරන්න බැරි වෙයි.”+