යෙසායා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි! යෙරෙමියා 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම ඔවුන්ගේ භාර්යාවන්ව වෙනත් මිනිසුන් අතට භාර දෙන්නෙමි. ඔවුන්ගේ ඉඩකඩම් අන් අයට අයිති කර දෙන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් අතරේ සිටින ලොකු කුඩා සෑම කෙනෙක්ම අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගන්නා නිසාය.+ අනාගතවක්තෘවරුන් හා පූජකයන් පවා සෙනඟව නොමඟ යවන නිසාය.+
4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි!
10 මම ඔවුන්ගේ භාර්යාවන්ව වෙනත් මිනිසුන් අතට භාර දෙන්නෙමි. ඔවුන්ගේ ඉඩකඩම් අන් අයට අයිති කර දෙන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් අතරේ සිටින ලොකු කුඩා සෑම කෙනෙක්ම අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගන්නා නිසාය.+ අනාගතවක්තෘවරුන් හා පූජකයන් පවා සෙනඟව නොමඟ යවන නිසාය.+