උත්පත්ති 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්‍රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්‍රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+ උත්පත්ති 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+ ලූක් 1:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඒ නිසා ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ විදිහට ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් ඔහු සදහටම දයාව පෙන්වා තිබෙනවා.”+
18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්‍රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්‍රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+
7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+
55 ඒ නිසා ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ විදිහට ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් ඔහු සදහටම දයාව පෙන්වා තිබෙනවා.”+