ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් 11:1

හරස් යොමු දැක්වීම්

  • +දානි 5:31; 9:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 212 පි.

දානියෙල් 11:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:21
  • +එස්රා 4:5
  • +එස්රා 4:6
  • +එස්ත 1:1
  • +උත් 10:2, 4; යෙසා 66:19; දානි 8:21; සෙක 9:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    10/2017, 4 පි.

    දානියෙල්ගේ අනාවැකි, 212-213 පි.

දානියෙල් 11:3

හරස් යොමු දැක්වීම්

  • +දානි 5:19
  • +දානි 7:6; 8:5, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    10/2017, 4 පි.

    දානියෙල්ගේ අනාවැකි, 214 පි.

දානියෙල් 11:4

පාදසටහන්

  • *

    මූ.අ., “අහසේ සතර සුළං දෙසට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:35
  • +එස 12:14; 17:21
  • +දේශ 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    10/2017, 4 පි.

    දානියෙල්ගේ අනාවැකි, 162, 214-215 පි.

දානියෙල් 11:5

පාදසටහන්

  • *

    එනම්, උතුරේ රජ.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 218 පි.

දානියෙල් 11:6

පාදසටහන්

  • *

    මූ.අ., “හස්තයේ බලය.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 219-220 පි.

දානියෙල් 11:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඇගේ මුල්වලින් අංකුරයක් දලු ලන්නේය. එම අංකුරය ඔහුගේ තැන ගන්නේය.” ‘ඔහුගේ’ කියා සඳහන් වන්නේ දකුණේ රජු ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 220 පි.

දානියෙල් 11:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 37:19; 43:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 220-221 පි.

දානියෙල් 11:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 221 පි.

දානියෙල් 11:10

පාදසටහන්

  • *

    එනම්, උතුරේ රජුගේ.

  • *

    මූ.අ., “ඔහු.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 221-222 පි.

දානියෙල් 11:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 222 පි.

දානියෙල් 11:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 14:10; 2ලේක 26:16; හිතෝ 16:18; එස 28:2; දානි 5:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 222-223 පි.

දානියෙල් 11:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:15
  • +1සාමු 25:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 223 පි.

දානියෙල් 11:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:36
  • +ක්‍රියා 5:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 223-224 පි.

දානියෙල් 11:15

පාදසටහන්

  • *

    හෝ, “යුධ සේනාවල බලය.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:6; 32:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 224 පි.

දානියෙල් 11:16

පාදසටහන්

  • *

    එනම්, දකුණේ රජුට.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:2; එස 20:6; දානි 8:9; 11:41, 45
  • +දේශ 8:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 224 පි.

දානියෙල් 11:17

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:3
  • +දානි 11:28
  • +දානි 11:6
  • +හිතෝ 19:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 225 පි.

දානියෙල් 11:18

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 226, 231 පි.

දානියෙල් 11:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:2; 37:17, 36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 226, 231 පි.

දානියෙල් 11:20

පාදසටහන්

  • *

    හෝ, “හමුදා සේවයට පුරුෂයන්ව ලියාපදිංචි කරන්නෙකුව.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:1
  • +ලූක් 2:2; ක්‍රියා 5:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 232-233, 249 පි.

    මුරටැඹ,

    12/15/1998, 7 පි.

    දැනුම, 36 පි.

දානියෙල් 11:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:8; ලූක් 2:1; 3:1
  • +යෙරෙ 22:21; දානි 8:25
  • +ගීතා 55:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 233-236, 250-251 පි.

    මුරටැඹ,

    12/15/1998, 7 පි.

    දැනුම, 36 පි.

දානියෙල් 11:22

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 32:8
  • +ගීතා 10:15
  • +උත් 15:18; දානි 9:27; ලූක් 1:55; ක්‍රියා 3:25
  • +1ලේක 5:2; යෙසා 55:4; දානි 9:25; යොහ 1:49
  • +උත් 3:15; යෙසා 53:10; මාක් 15:20; ක්‍රියා 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 233-234, 236-238 පි.

    මුරටැඹ,

    12/15/1998, 7 පි.

    දැනුම, 36 පි.

දානියෙල් 11:23

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 238 පි.

දානියෙල් 11:24

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:25
  • +ගීතා 36:4; හිතෝ 6:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 238-239 පි.

දානියෙල් 11:25

පාදසටහන්

  • *

    එනම්, උතුරේ රජ.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 5 පි.

    මුරටැඹ,

    1/15/1999, 30-31 පි.

    දානියෙල්ගේ අනාවැකි, 240-241 පි.

දානියෙල් 11:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 5 පි.

    දානියෙල්ගේ අනාවැකි, 240, 241-242 පි.

දානියෙල් 11:27

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:21; 1තිමෝ 4:1
  • +ගීතා 12:2; 58:3; 64:5; හිතෝ 12:5, 20; 26:23; 1තිමෝ 4:2
  • +හිතෝ 19:21
  • +දානි 12:9; හබ 2:3; 2තිමෝ 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 5-6 පි.

    දානියෙල්ගේ අනාවැකි, 256-259 පි.

දානියෙල් 11:28

පාදසටහන්

  • *

    එනම්, උතුරේ රජ.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:12; 23:5; ගීතා 89:28; ලූක් 1:33; 22:29
  • +දානි 11:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 5-6 පි.

    දානියෙල්ගේ අනාවැකි, 260-261 පි.

දානියෙල් 11:29

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:3; ලූක් 21:24
  • +මතෙ 24:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 5-6 පි.

    දානියෙල්ගේ අනාවැකි, 261-262 පි.

    මුරටැඹ,

    11/1/1993, 13-14 පි.

දානියෙල් 11:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:4; ගණන් 24:24; යෙසා 23:1; යෙරෙ 2:10; එස 27:6
  • +දානි 11:28
  • +යොහ 15:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 6 පි.

    දානියෙල්ගේ අනාවැකි, 262-265 පි.

    මුරටැඹ,

    11/1/1993, 14-15 පි.

දානියෙල් 11:31

පාදසටහන්

  • *

    හෝ, “හමුදා බලය.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:11; 12:7; එළි 11:2
  • +නික් 29:38; ගණන් 28:3; ගීතා 119:44; දානි 8:12; 12:11
  • +ලූක් 21:20
  • +දානි 12:11; මතෙ 24:15; එළි 13:15; 17:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 6-7 පි.

    දානියෙල්ගේ අනාවැකි, 265-269, 298 පි.

    මුරටැඹ,

    11/1/1993, 15-16 පි.

දානියෙල් 11:32

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:29
  • +ගීතා 55:21
  • +2තෙස 2:3
  • +1ලේක 28:9; යොහ 17:3; රෝම 10:13
  • +යෝවෙ 2:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 272-273 පි.

    මුරටැඹ,

    11/1/1993, 16-17 පි.

දානියෙල් 11:33

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:3; යෙසා 32:3; දානි 12:10; මතෙ 13:11; 24:45
  • +හිතෝ 9:9; සෙක 8:23; මතෙ 24:14
  • +මතෙ 10:18; 24:9; යොහ 16:2; එළි 2:10; 12:17; 16:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 272-273 පි.

    මුරටැඹ,

    11/1/1993, 16-17 පි.

දානියෙල් 11:34

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 18:7; එළි 7:15; 12:16
  • +ගීතා 5:9; මතෙ 7:15; ක්‍රියා 20:29; ගලා 1:10; 2පේතෘ 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 6, 12 පි.

    දානියෙල්ගේ අනාවැකි, 273-274 පි.

    මුරටැඹ,

    11/1/1993, 17 පි.

දානියෙල් 11:35

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:22; එළි 2:10
  • +දානි 12:10
  • +මලා 3:2; මතෙ 24:3; එළි 7:14
  • +දානි 11:40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 274-275 පි.

    මුරටැඹ,

    11/1/1993, 17-18 පි.

දානියෙල් 11:36

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:14; දානි 8:25; 2තෙස 2:4
  • +ද්වි 10:17; ගීතා 82:1; 136:2
  • +ශෙප 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 275-276 පි.

    මුරටැඹ,

    11/1/1993, 18 පි.

දානියෙල් 11:37

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 6-7 පි.

    දානියෙල්ගේ අනාවැකි, 275-276 පි.

    මුරටැඹ,

    11/1/1993, 18-19 පි.

දානියෙල් 11:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 6-7 පි.

    දානියෙල්ගේ අනාවැකි, 276 පි.

    මුරටැඹ,

    11/1/1993, 19 පි.

දානියෙල් 11:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 276 පි.

    මුරටැඹ,

    11/1/1993, 19 පි.

දානියෙල් 11:40

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2023, 11-13 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2020, 13 පි.

    දානියෙල්ගේ අනාවැකි, 276-279 පි.

    මුරටැඹ,

    11/1/1993, 19-20 පි.

    5/1/1992, 6 පි.

දානියෙල් 11:41

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:2; එස 20:6; දානි 8:9; 11:16, 45
  • +එස 38:11, 18
  • +මතෙ 24:10
  • +යෙරෙ 48:46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2023, 11-12 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2020, 13-14 පි.

    දානියෙල්ගේ අනාවැකි, 277-278 පි.

    මුරටැඹ,

    11/1/1993, 20 පි.

දානියෙල් 11:42

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 278-280 පි.

    මුරටැඹ,

    11/1/1993, 20 පි.

දානියෙල් 11:43

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 278-280 පි.

    මුරටැඹ,

    11/1/1993, 20 පි.

දානියෙල් 11:44

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:12
  • +එස 38:16
  • +එස 38:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 15 පි.

    මුරටැඹ,

    5/15/2015, 29-30 පි.

    11/1/1993, 21-23 පි.

    දානියෙල්ගේ අනාවැකි, 280-285 පි.

දානියෙල් 11:45

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ මාලිගා වැනි කූඩාරම් යන අදහස ඇතුළත් කර තිබේ.

හරස් යොමු දැක්වීම්

  • +දානි 11:16
  • +යෙසා 34:2; යෙරෙ 25:31; එස 39:4; 2තෙස 1:9
  • +එළි 19:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 15-16 පි.

    මුරටැඹ,

    5/15/2015, 29-30 පි.

    11/1/1993, 21-23 පි.

    දානියෙල්ගේ අනාවැකි, 280, 282-285 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දානි. 11:1දානි 5:31; 9:1
දානි. 11:2හිතෝ 22:21
දානි. 11:2එස්රා 4:5
දානි. 11:2එස්රා 4:6
දානි. 11:2එස්ත 1:1
දානි. 11:2උත් 10:2, 4; යෙසා 66:19; දානි 8:21; සෙක 9:13
දානි. 11:3දානි 5:19
දානි. 11:3දානි 7:6; 8:5, 21
දානි. 11:4ගීතා 37:35
දානි. 11:4එස 12:14; 17:21
දානි. 11:4දේශ 4:8
දානි. 11:6යෝබ් 38:15
දානි. 11:7යෝබ් 14:7
දානි. 11:8යෙසා 37:19; 43:10
දානි. 11:11දේශ 9:11
දානි. 11:122රාජා 14:10; 2ලේක 26:16; හිතෝ 16:18; එස 28:2; දානි 5:20
දානි. 11:132රාජා 6:15
දානි. 11:131සාමු 25:13
දානි. 11:14ක්‍රියා 5:36
දානි. 11:14ක්‍රියා 5:37
දානි. 11:15යෙරෙ 6:6; 32:24
දානි. 11:16ගීතා 48:2; එස 20:6; දානි 8:9; 11:41, 45
දානි. 11:16දේශ 8:9
දානි. 11:172ලේක 20:3
දානි. 11:17දානි 11:28
දානි. 11:17දානි 11:6
දානි. 11:17හිතෝ 19:21
දානි. 11:18යෙරෙ 2:10
දානි. 11:19ගීතා 27:2; 37:17, 36
දානි. 11:20ලූක් 2:1
දානි. 11:20ලූක් 2:2; ක්‍රියා 5:37
දානි. 11:21ගීතා 12:8; ලූක් 2:1; 3:1
දානි. 11:21යෙරෙ 22:21; දානි 8:25
දානි. 11:21ගීතා 55:21
දානි. 11:222ලේක 32:8
දානි. 11:22ගීතා 10:15
දානි. 11:22උත් 15:18; දානි 9:27; ලූක් 1:55; ක්‍රියා 3:25
දානි. 11:221ලේක 5:2; යෙසා 55:4; දානි 9:25; යොහ 1:49
දානි. 11:22උත් 3:15; යෙසා 53:10; මාක් 15:20; ක්‍රියා 3:15
දානි. 11:23ෆිලි 1:13
දානි. 11:24දානි 8:25
දානි. 11:24ගීතා 36:4; හිතෝ 6:18
දානි. 11:271කොරි 10:21; 1තිමෝ 4:1
දානි. 11:27ගීතා 12:2; 58:3; 64:5; හිතෝ 12:5, 20; 26:23; 1තිමෝ 4:2
දානි. 11:27හිතෝ 19:21
දානි. 11:27දානි 12:9; හබ 2:3; 2තිමෝ 3:1
දානි. 11:282සාමු 7:12; 23:5; ගීතා 89:28; ලූක් 1:33; 22:29
දානි. 11:28දානි 11:17
දානි. 11:29මතෙ 24:3; ලූක් 21:24
දානි. 11:29මතෙ 24:7
දානි. 11:30උත් 10:4; ගණන් 24:24; යෙසා 23:1; යෙරෙ 2:10; එස 27:6
දානි. 11:30දානි 11:28
දානි. 11:30යොහ 15:20
දානි. 11:31දානි 8:11; 12:7; එළි 11:2
දානි. 11:31නික් 29:38; ගණන් 28:3; ගීතා 119:44; දානි 8:12; 12:11
දානි. 11:31ලූක් 21:20
දානි. 11:31දානි 12:11; මතෙ 24:15; එළි 13:15; 17:8
දානි. 11:32ලූක් 22:29
දානි. 11:32ගීතා 55:21
දානි. 11:322තෙස 2:3
දානි. 11:321ලේක 28:9; යොහ 17:3; රෝම 10:13
දානි. 11:32යෝවෙ 2:32
දානි. 11:33හිතෝ 1:3; යෙසා 32:3; දානි 12:10; මතෙ 13:11; 24:45
දානි. 11:33හිතෝ 9:9; සෙක 8:23; මතෙ 24:14
දානි. 11:33මතෙ 10:18; 24:9; යොහ 16:2; එළි 2:10; 12:17; 16:6
දානි. 11:34ලූක් 18:7; එළි 7:15; 12:16
දානි. 11:34ගීතා 5:9; මතෙ 7:15; ක්‍රියා 20:29; ගලා 1:10; 2පේතෘ 2:3
දානි. 11:35මතෙ 10:22; එළි 2:10
දානි. 11:35දානි 12:10
දානි. 11:35මලා 3:2; මතෙ 24:3; එළි 7:14
දානි. 11:35දානි 11:40
දානි. 11:36යෙසා 14:14; දානි 8:25; 2තෙස 2:4
දානි. 11:36ද්වි 10:17; ගීතා 82:1; 136:2
දානි. 11:36ශෙප 3:8
දානි. 11:37යෙසා 14:13
දානි. 11:40එළි 13:11
දානි. 11:41ගීතා 48:2; එස 20:6; දානි 8:9; 11:16, 45
දානි. 11:41එස 38:11, 18
දානි. 11:41මතෙ 24:10
දානි. 11:41යෙරෙ 48:46
දානි. 11:42යෙරෙ 9:26
දානි. 11:44එළි 16:12
දානි. 11:44එස 38:16
දානි. 11:44එස 38:9
දානි. 11:45දානි 11:16
දානි. 11:45යෙසා 34:2; යෙරෙ 25:31; එස 39:4; 2තෙස 1:9
දානි. 11:45එළි 19:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දානියෙල් 11:1-45

දානියෙල්

11 “මමද ඔහුව ශක්තිමත් කරන පිණිසත් ඔහුට උපකාර කරන පිණිසත් ඔහු සමඟ සිටියෙමි. මා ඔහුගේ උපකාරයට සිටියේ මේදිය ජාතික+ දාරියුස් රජකම් කළ පළමුවන අවුරුද්දේදීය. 2 මම දැන් සත්‍ය තොරතුරු ඔබට හෙළි කරන්නෙමි.+

“පර්සියාවේ රජවරු තුන්දෙනෙක් නැඟී සිටින්නෝය.+ එහි හතරවන රජ+ අනික් සියලුම රජවරුන්ට වඩා විශාල ධන සම්භාරයක් රැස් කරගෙන ශක්තිමත් වන්නේය.+ ඉන්පසු ඔහු ප්‍රමාද නොවී ග්‍රීසියේ රාජධානියට+ විරුද්ධව කටයුතු කරන්නේය. ඒ සඳහා ඔහු තමා සතු සියල්ලම යොදවනු ඇත.

3 “එවිට බලවත් රජෙක් නැඟී සිටිනු ඇත. ඔහු තමා කැමති ලෙස ක්‍රියා කරමින්+ ඉතා බලවත් රාජ්‍යයක් පිහිටුවන්නේය.+ 4 එහෙත් ඔහු බලවත් වූ පසු+ ඔහුගේ රාජ්‍යය බිඳ වැටී පොළොවේ සතර දිශා දෙසට*+ බෙදී යනු ඇත. එම රාජ්‍යය ඔහුගෙන් පැවත එන්නන්ගේ අතට පත් වන්නේ නැත.+ එය ඔවුන්ගෙන් උදුරා දමා වෙනත් සෙනඟකට දෙනු ලැබේ. එහෙත් ඔවුන්ගේ පාලනය ඔහුගේ පාලනය තරම් බලවත් නොවන්නේය.

5 “ඔහුගේ අධිපතියෙකුව සිටි දකුණේ රජ ඉතා බලවත් වන්නේය. එහෙත් ඔහු* ඒ රජුට වඩා බලවත් වී ඔහුව යටත් කරගන්නේය.

6 “අවුරුදු කිහිපයකට පසුව ඒ දෙදෙනා එකිනෙකා සමඟ ගිවිසුමක් ඇති කරගන්නෝය. දකුණේ රජුගේ දුව උතුරේ රජු වෙතට පැමිණ ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගන්නීය. නමුත් ඇගේ බලය* දිගටම පවතින්නේ නැත.+ ඔහුද සාර්ථක නොවන්නේය. ඔහුගේ බලයද පහ කරනු ඇත. ඇයව පාවා දෙනු ලබන අතර ඇය සමඟ පැමිණි අයත් ඇගේ පියාත් ඇයව බලවත් කළ තැනැත්තාත් වැටී යන්නෝය. 7 ඇගේම පවුලේ කෙනෙක්+ ඔහුගේ තැන ගන්නේය.* ඒ රජ යුධ හමුදාවක් වෙතට ගොස් උතුරේ රජුගේ බලකොටුවට පහර දී ඔවුන්ව යටත් කරගන්නේය. 8 ඒ රජ ඔවුන්ගේ දෙවිවරුන්ද+ දේවතා රූපද ආකර්ෂණීය වූ රන් හා රිදී භාණ්ඩද වහලුන්ද රැගෙන ඊජිප්තු දේශයට පැමිණෙන්නේය. අවුරුදු කිහිපයකට ඔහු උතුරේ රජුට විරුද්ධව නැඟී නොසිටිනු ඇත.

9 “ඒ රජු දකුණේ රජුගේ රාජධානිය දෙසට යන නමුත් ඔහු ආපසු ඔහුගේ දේශයටම හැරී යන්නේය.

10 “ඔහුගේ* පුත්‍රයෝ සටනට සූදානම් වෙමින් විශාල හමුදාවක් රැස් කරගන්නෝය. ඔවුන්ගෙන් එක් කෙනෙක්* ගංවතුරක් මෙන් වේගයෙන් ඉදිරියට ගොස් මුළු ප්‍රදේශයම යටත් කරගන්නේය. ඔහු ආපස්සට හැරී ඔහුගේ බලකොටුව දක්වාම සටන් කරමින් යන්නේය.

11 “දකුණේ රජ ඉමහත් කෝපයෙන් ඉදිරියට ගොස් උතුරේ රජු සමඟ සටන් කරනු ඇත. ඔහුද විශාල සේනාවක් එක් රැස් කරගෙන ඒ රජු ඉදිරියට යන්නේය. එහෙත් ඒ රජුගේ අතින් සේනාව පරාජයට පත් වන්නෝය.+ 12 සේනාව පහව යනු ඇත. ඔහුගේ සිත උඩඟු වන්නේය.+ ඔහු දසදහස් ගණන් සෙනඟ විනාශ කරන්නේය. එහෙත් ඔහු තම බලය තහවුරු කරගන්නේ නැත.

13 “උතුරේ රජ පෙරට වඩා විශාල සේනාවක් රැස් කරගෙන නැවත ඉදිරියට එනු ඇත. අවුරුදු කිහිපයක් ගෙවුණු පසු ඔහු විශාල යුධ හමුදාවක්ද+ වස්තු සම්භාරයක්ද ඇතුව පැමිණෙන්නේය.+ 14 ඒ කාලයේදී බොහෝදෙනෙක් දකුණේ රජුට විරුද්ධව නැඟී සිටිනු ඇත.

“ඔබේ සෙනඟ අතරින් දාමරිකයන් නැඟී සිට දර්ශනයක් ඉටු කිරීමට වෑයම් කරන නමුත්+ ඔවුහු අසාර්ථක වන්නෝය.+

15 “උතුරේ රජ ඇවිත් බලකොටු සහිත නුවරක් වටා පවුරක් ගොඩනඟා+ එය අල්ලාගන්නේය. එහෙත් ඔහුට විරුද්ධව නැඟී සිටීමට දකුණේ රජුට නොහැකි වනු ඇත. මන්ද ඔහුගේ බලය* හීන වන්නේය. ඔහුගේ හොඳම සටන්කරුවෝ පවා දුබල වන්නෝය. සටන් කිරීමට ඔවුන්ට කිසි ශක්තියක් නොතිබෙනු ඇත. 16 ඒ රජුට* විරුද්ධව සටන් කරන තැනැත්තා තම කැමැත්තට අනුව ක්‍රියා කරන්නේය. ඔහුට විරුද්ධව නැඟී සිටින්න කිසිවෙකුට නොහැක. අලංකාර දේශය තුළද ඔහු තම බලය තහවුරු කරගන්නේය.+ විනාශ කිරීමට ඔහුට බලය ලැබෙනු ඇත.+ 17 ඔහු අධිෂ්ඨානපූර්වකව+ තම මුළු රාජධානියේම යුධ බලය රැස් කරගෙන ඉදිරියට යන නමුත්+ අවසානයේදී ඔහු ඒ රජු සමඟ ගිවිසුමක් ඇති කරගැනීමට පියවර ගන්නේය.+ දියණියක විනාශ කිරීමට ඔහුට අවසර දෙනු ඇත. ඇය දිගටම ඔහුට පක්ෂව නොසිටින බැවින් ඇය සාර්ථක නොවන්නීය.+ 18 ඔහු නැවත හැරී වෙරළබඩ තීරය දෙසට ගමන් කරමින්+ බොහෝ ප්‍රදේශ අල්ලාගන්නේය. හමුදාපතියෙකු තමා පිට ගෙනා නින්දාව නැති කර දමා තමාට නින්දා කළ තැනැත්තාව නින්දාවට පත් කරන්නේය. 19 ඔහු තමාගේ දේශයේ බලකොටු දෙසට නැවත හැරී යන්නේය. ආපසු සොයාගත නොහැකි වන සේ ඔහු වැටී විනාශ වී යන්නේය.+

20 “ඔහු වෙනුවට වෙනත් කෙනෙක් නැඟී සිටිනු ඇත.+ ඔහු තේජාන්විත රාජ්‍යය පුරා බදු එකතු කරන්නෙකුව*+ යවන්නේය. ස්වල්ප දවසකින් ඔහු වැටෙන්නේය. එහෙත් එය සතුරුකමක් නිසාවත් යුද්ධයක් නිසාවත් නොවේ.

21 “ඔහුගේ ස්ථානයේ නීචයෙකු ලෙස සලකන කෙනෙක් නැඟී සිටිනු ඇත.+ රජෙකුට හිමි ගෞරවය ඔහුට නොලැබෙන්නේය. සාමකාමී කාලයකදී ඔහු පැමිණ+ සූක්ෂ්ම ලෙස+ රාජ්‍ය බලය ලබාගන්නේය. 22 ඔහු ජලගැල්මක් වැනි වූ සේනා+ මැඩපවත්වන්නේය. ඒවා විනාශ කරනු ලැබේ.+ ගිවිසුමේ+ නායකයාවද+ විනාශ කරනු ලැබේ.+ 23 ඔවුන් ඔහු සමඟ සුහද සබඳතා ඇති කරගන්නා නිසා ඔහු වංචනික ලෙස ක්‍රියා කරමින් ශක්තිමත් වන්නේය. කුඩා ජාතියක් නිසා ඔහු ඉතා බලවත් වන්නේය.+ 24 සාමකාමී කාලයකදී+ ඔහු රාජධානියේ සාරවත්ම ප්‍රදේශවලට ඇතුල් වී ඔහුගේ පියවරුන්වත් පියවරුන්ගේ පියවරුන්වත් නොකළ දේවල් කරන්නේය. සොරාගත් දේද කොල්ල කෑ දේද වස්තුද ඔහු ඒ ප්‍රදේශ පුරා බෙදාහරින්නේය. බලකොටු සහිත ස්ථානවලට විරුද්ධවත් ඔහු උපා යොදනු ඇත.+ නමුත් එය කෙටි කාලයකට පමණි.

25 “ඔහු බලයද ධෛර්යයද උපදවාගෙන විශාල යුධ හමුදාවක් සමඟ දකුණේ රජුට විරුද්ධව නැඟී සිටිනු ඇත. දකුණේ රජද අතිවිශාල යුධ හමුදාවක් සමඟ යුද්ධයට සැරසෙන්නේය. ඔහුට විරුද්ධව උපා යොදන නිසා ඔහු* වැටෙන්නේය. 26 ඔහු සමඟ එකට කෑම කන අයම ඔහුව විනාශ කරන්නෝය.

“ඔහුගේ යුධ හමුදාවද විසුරුවාහරිනු ලැබේ. බොහෝදෙනා මැරුම් කන්නෝය.

27 “මේ රජවරුන් දෙදෙනාගේ සිත් නපුරටම යොමු වී තිබෙනු ඇත. ඔවුහු දෙදෙනා එකම මේසයේ හිඳගෙන+ එකිනෙකාට බොරු කියන්නෝය.+ නමුත් ඔවුහු සාර්ථක නොවන්නෝය.+ මන්ද නියමිත කාලයේදී අවසානය පැමිණෙන්නේය.+

28 “ඔහු* බොහෝ සම්පත් ඇතුව නැවත ඔහුගේ දේශයට හැරී යන්නේය. ඔහු ශුද්ධ ගිවිසුමට+ විරුද්ධව නැඟී සිටින්නේය. ඔහු සාර්ථක ලෙස ක්‍රියා කරමින්+ තම දේශයට ආපසු හැරී යන්නේය.

29 “නියම කරන ලද කාලයේදී+ ඔහු නැවත දකුණට විරුද්ධව නැඟී සිටින්නේය.+ එහෙත් මේ වතාවේදී මුල් වතාවට වඩා වෙනස් ප්‍රතිඵලයක් ඇති වන්නේය. 30 ඔහුට විරුද්ධව කිත්තිම්හි+ නැව් එන්නේය. ඔහු කලකිරෙන්නේය.

“ඔහු නැවත හැරී ඇවිත්, ශුද්ධ ගිවිසුම හෙළාදකිමින්+ ඊට විරුද්ධව චෝදනා එල්ල කරන්නේය.+ ඔහු සාර්ථකව ක්‍රියා කරන්නේය. ඔහු ශුද්ධ ගිවිසුම අත්හැර යන අය වෙතට ගොස් ඔවුන්ට අනුග්‍රහය දක්වන්නේය. 31 ඔහු තම බලය* යොදාගෙන නැඟී සිටින්නේය. ඔවුහු බලකොටුව එනම්, ශුද්ධස්ථානය කෙලෙසන්නෝය.+ දිනපතා ඔප්පු කරන පූජාවද නවත්වනු ඇත.+

“විනාශයක් සිදු කරන+ පිළිකුල් දේද පිහිටුවනු ලැබේ.+

32 “ඔහු ගිවිසුම+ කඩ කරමින් ද්‍රෝහිව කටයුතු කරන අයට චාටු බස් දොඩමින්+ දෙවිව අත්හැර යෑමට ඔවුන්ව පොලඹවන්නේය.+ එහෙත් දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටින+ ඔහුගේ සෙනඟ ස්ථිරව සිට+ සාර්ථකව ක්‍රියා කරන්නෝය. 33 ගැඹුරු අවබෝධයක් ඇති අය+ බොහෝදෙනෙකුව දැනුවත් කරන්නෝය.+ ඔවුහු කඩුව හා ගින්න නිසාද සිරදඬුවම් හා කොල්ල කෑම් නිසාද+ දවස් කිහිපයකට වැටෙන්නෝය. 34 ඔවුන් වැටුණු පසු ඔවුන්ට සුළු වශයෙන් උපකාර ලැබෙනු ඇත.+ බොහෝදෙනෙක් චාටුවෙන් ඔවුන් හා එක් වන්නෝය.+ 35 ගැඹුරු අවබෝධයක් ඇති සමහරදෙනෙක් පවා වැටෙන්නෝය.+ ඔවුන්ව පවිත්‍ර කර නිකැළැල් තත්වයකට ගෙන එන පිණිස+ අවසාන කාලය දක්වා එසේ සිදු වන්නේය.+ මන්ද එය නියමිත කාලයේදී සිදු වන්නේය.+

36 “ඔහු තමා කැමති ලෙස ක්‍රියා කරන්නේය. ඔහු සියලු දෙවිවරුන්ට වඩා තමාවම උසස් කරගනිමින් තමාටම ප්‍රශංසාව ලබාගන්නේය.+ ඔහු දෙවිවරුන්ගෙත් දෙවිට+ විරුද්ධව උදම් අනන්නේය. දඬුවම නියම කරන තුරු ඔහු සාර්ථක ලෙස ක්‍රියා කරන්නේය.+ මන්ද තීන්දු කළ දේ අනිවාර්යයෙන්ම ඉටු විය යුතුයි. 37 ඔහුගේ පියවරුන්ගේ දෙවියන්ව ඔහු ගණන් ගන්නේ නැත. ස්ත්‍රීන්ගේ කැමැත්තට ඔහු යටත් නොවන්නේය. අන් සෑම දෙවි කෙනෙකුවද ඔහු ගණනකටවත් ගන්නේ නැත. සියල්ලන්ට වඩා ඔහු තමාව උසස් කරගන්නේය.+ 38 එහෙත් ඔහු තමාට හිමි ස්ථානයේ හිඳ බලකොටුවල දෙවියන්ට ගෞරවය දෙන්නේය. ඔහු රන්ද රිදීද අනර්ඝ මැණික්ද වටිනා දේවල්ද පුද කරමින් ඔහුගේ පියවරුන් නොදත් දෙවි කෙනෙකුට ගෞරව කරන්නේය. 39 ඔහු නාඳුනන දෙවි කෙනෙකුගේ උපකාරය ඇතුව ශක්තිමත්ම බලකොටුවලට විරුද්ධව නැඟී සිට සාර්ථක වන්නේය. ඔහුට ගෞරවය දෙන ඕනෑම කෙනෙකුව ඔහු ගෞරවයට පත් කරන්නේය. බොහෝදෙනෙකුව පාලනය කරන පිණිස ඔහු ඔවුන්ව පත් කරන්නේය. ඔහු මුදලට දේශය බෙදා දෙන්නේය.

40 “අවසාන කාලයේදී දකුණේ රජ+ ඔහුට විරුද්ධව පියවර ගන්නේය. උතුරේ රජද යුධ රථ, අසරුවන් හා බොහෝ නැව් රැස් කරගෙන කුණාටුවක් මෙන් ඒ රජුට විරුද්ධව පැමිණෙනු ඇත. ඔහු ගංවතුරක් මෙන් ඇවිත් මුළු දේශයම යටත් කරගන්නේය. 41 ඔහු අලංකාර දේශයද+ ආක්‍රමණය කරන්නේය.+ ඔහු බොහෝ දේශයන් යටත් කරගන්නේය.+ එහෙත් ඒදොම්වරුද මෝවබ්වරුද+ අම්මොන්වරුන්ගේ ප්‍රධානියෝද ඔහුගේ අතින් ගැලවෙන්නෝය. 42 ඔහු විවිධ දේශයන්ට දිගින් දිගටම පහර දෙන්නේය. ඊජිප්තු දේශයද+ ඔහුගේ අතින් නොගැලවෙන්නේය. 43 ඊජිප්තු දේශයට අයිති රන්, රිදී හා සියලු වටිනා දේවල් ඔහුගේ පාලනය යටතේ තිබෙනු ඇත. ලිබියන්වරු සහ ඉතියෝපියන්වරු ඔහුගේ අණසකට යටත් වන්නෝය.

44 “එහෙත් නැඟෙනහිරෙන්ද+ උතුරෙන්ද අසන්න ලැබෙන ආරංචි නිසා ඔහු කැලඹෙන්නේය.+ ඔහු බොහෝදෙනෙකුව විනාශ කරන්නත් සියල්ල නැත්තටම නැති කරන්නත් මහත් උදහසකින් පිටත්ව යන්නේය.+ 45 අලංකාර වූ ශුද්ධ කන්ද+ සහ මහ මුහුද අතර ඔහු තම කූඩාරම්* තනන්නේය. ඔහු විනාශ වන තෙක්ම ඉදිරියට යන්නේය.+ ඔහුගේ උපකාරයට කිසිවෙක් නොපැමිණෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න