යෙරෙමියා 47:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ගාසා නගරය+ දුකින් හඬා වැලපෙන කාලයක් පැමිණෙන්නේය.*+ අෂ්කෙලොන් නගරය+ පාළුවට ගිය නටබුන් ගොඩක් බවට පත් වන්නේය. එහි තැනිතලාවල වෙසෙන්නෙනි, ඉතුරුව සිටින ජනයෙනි, ඔබ කොපමණ කාලයක් ඔබේ ශරීර කපාගනිමින් ශෝකය ප්‍රකාශ කරන්නහුද?+
5 ගාසා නගරය+ දුකින් හඬා වැලපෙන කාලයක් පැමිණෙන්නේය.*+ අෂ්කෙලොන් නගරය+ පාළුවට ගිය නටබුන් ගොඩක් බවට පත් වන්නේය. එහි තැනිතලාවල වෙසෙන්නෙනි, ඉතුරුව සිටින ජනයෙනි, ඔබ කොපමණ කාලයක් ඔබේ ශරීර කපාගනිමින් ශෝකය ප්‍රකාශ කරන්නහුද?+