යෙරෙමියා 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+ ලූක් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස් ඒ නුවරෙහි දොරටුව ළඟට පැමිණි විට මිය ගොස් සිටි මිනිසෙකුගේ දේහය+ උසුලාගෙන යන ආකාරය ඔහු දුටුවේය. මිය ගොස් සිටියේ එක් වැන්දඹුවකගේ පුතෙක්ය. ඇයට සිටි එකම+ පුතා ඔහුය. නුවරින් පැමිණි විශාල පිරිසක්ද ඇය සමඟ ගමන් කරමින් සිටියෝය.
26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+
12 යේසුස් ඒ නුවරෙහි දොරටුව ළඟට පැමිණි විට මිය ගොස් සිටි මිනිසෙකුගේ දේහය+ උසුලාගෙන යන ආකාරය ඔහු දුටුවේය. මිය ගොස් සිටියේ එක් වැන්දඹුවකගේ පුතෙක්ය. ඇයට සිටි එකම+ පුතා ඔහුය. නුවරින් පැමිණි විශාල පිරිසක්ද ඇය සමඟ ගමන් කරමින් සිටියෝය.