ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 21:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දූමා දේශයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. සේයිර්+ දේශයේ සිට යමෙක් හඬගසා මගෙන් මෙසේ ඇසීය. “මුරකරුව, එළි වෙන්න තව කොපමණ වෙලා තියෙනවාද? තව කොපමණ වෙලා තියෙනවාද කියා මට කියන්න.”+

  • එසකියෙල් 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ඒදොම්වරු යූදා වැසියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ගෙන් පළිගත්තෝය. ඔවුහු නොනැවතීම ඔවුන්ට විරුද්ධව බරපතළ වැරදි කළෝය.+

  • යෝවෙල් 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඊජිප්තුව පාළු දේශයක් බවටත්+ ඒදොම් පාළුකරයක් බවටත් පත් වනු ඇත.+ මන්ද ඔවුහු යූදා දේශයේ වැසියන්ට හිරිහැර කර එහි සිටි අහිංසක ජනයාගේ ලේ වැගුරුවෝය.+

  • ආමොස් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘ඒදොම් දේශයේ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා+ ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුන් කඩු රැගෙන+ තමන්ගේම සහෝදරයන් පසුපස පන්නාගෙන ගියේ කිසි අනුකම්පාවක් නොමැතිවය.+ සතෙකු ගොදුරක් ඉරා දමන්නාක් මෙන් ඔවුහු මහත් කෝපයෙන් දිගින් දිගටම පහර දුන්නෝය. ඔවුන්ගේ වෛරය කිසි දිනක සන්සිඳෙන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න