ගීතාවලිය 22:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු පීඩිතයාව හෙළාදැක්කේවත්+ඔහුව පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත.+ඔහු ඒ පීඩිතයාගෙන් තම මුහුණ ඉවතට හරවාගත්තේ නැත.+උපකාර ඉල්ලා මොරගැසූ විට ඔහු ඔහුට ඇහුම්කන් දුන්නේය.+ ගීතාවලිය 120:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 120 මාගේ විපතේදී මම යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+ඔහු මට පිළිතුරු දුන්නේය.+
24 ඔහු පීඩිතයාව හෙළාදැක්කේවත්+ඔහුව පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත.+ඔහු ඒ පීඩිතයාගෙන් තම මුහුණ ඉවතට හරවාගත්තේ නැත.+උපකාර ඉල්ලා මොරගැසූ විට ඔහු ඔහුට ඇහුම්කන් දුන්නේය.+