ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න.+

      මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”+

  • ගීතාවලිය 107:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔවුහු උපකාරය පතා යෙහෝවා දෙවිට හඬගැසුවෝය.+

      කලින් වතාවල මෙන් ඔවුන් අද්දුටු දුක් ගැහැටවලින් දෙවි ඔවුන්ව බේරාගත්තේය.+

  • යෝනා 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මෙසේ කීවේය.

      “මගේ දුකේදී මම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.+ ඔහු මට පිළිතුරු දුන්නේය.+

      මිනී වළේ සිට උපකාරය ඉල්ලා මම කෑගැසුවෙමි.+

      ඔබ මට කන් දුන්නෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න