ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 16:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+

      ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+

  • මතෙව් 12:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 යෝනා+ මහා මත්ස්‍යයාගේ බඩෙහි දිවා රෑ දෙකේම දින තුනක් සිටි ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද+ පොළෝගැබෙහි+ දිවා රෑ දෙකේම දින තුනක් පුරා+ සිටියි.

  • ක්‍රියා 2:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත. ඔබට පක්ෂපාතව සිටින තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න