ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඉර යට සිදු වන සියලු අසාධාරණකම් ගැන මම නැවත කල්පනා කර බැලුවෙමි.+ පීඩාවට ලක්වූවන්ගේ කඳුළු දුටිමි.+ එහෙත් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත.+ ඔවුන්ට පීඩා කළ අය ඔවුන්ට වඩා බලවත් වූහ. එබැවින් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත.

  • රෝම 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඇත්තෙන්ම දුෂ්ට මිනිසුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ කර ඒ තුළින් තමා කොතරම් බලවත්ද කියා පෙන්වීමට දෙවිට හැකියාව තිබිණ. එසේවුවත් ඔහු මහත් ඉවසිල්ලක් පෙන්වමින් විනාශ කිරීමට සුදුසු බඳුන් හා සමාන ඒ පුද්ගලයන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකර සිටියේය.+

  • 2 පේතෘස් 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මන්ද දුෂ්ට ක්‍රියා කරමින් සිටි ඔවුන් අතරෙහි දිනපතාම වාසය කළ ඒ ධර්මිෂ්ඨ මිනිසාට තමා ඇසූ දුටු දේවල් නිසා ඉමහත් වේදනාවක් දැනිණ.

  • 2 පේතෘස් 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න