ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පූජකයන් ඔබට පෙරටුවෙන් ගමන් කර මුළු පොළොවටම අධිපති වන දෙවිගේ ගිවිසුම් පෙට්ටිය යොර්දාන් ගඟ මැදට ගෙන යයි.

  • යොෂුවා 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මුළු පොළොවටම අධිපති වන යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන් යොර්දාන් ගඟට පා තබන සැණින් ගඟේ ඉහළ සිට ගලා බසින ජල පහර නතර වෙයි. ගඟ හරහා වේල්ලක් බැන්දාක් මෙන් එම ජල කඳ එක තැන නතර වෙයි.”+

  • යෙසායා 54:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “මන්ද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ වන මා ඔබේ ස්වාමිපුරුෂයාය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ඔබේ මිදුම්කරුවාය.+ මාව ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙස හඳුන්වනු ලබයි.+ එමෙන්ම මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන දෙවි ලෙසද මාව හඳුන්වනු ලැබෙයි.+

  • මීකා 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “සියොන් දියණිය, නැඟිට කරල් පාගන්න.+ ඔබට බොහෝ ජාතීන්ව පොඩි කර දමන්න හැකි වන පිණිස+ මම ඔබට යකඩ අංද තඹ කුරද දෙන්නෙමි. ඔවුන් අයුතු ලෙස උදුරාගත් වටිනා දේවල්ද ඔවුන්ට අයිති වස්තුද ඔබ රැගෙන,+ මුළු පොළොවටම අධිපති වූ යෙහෝවා දෙවි වන මට කැප කරන්නෙහිය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න