නික්මයාම 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔබ වැන්දඹුවන්ට හෝ පියා නැති දරුවන්ට හෝ හිරිහැර නොකළ යුතුයි.+ ද්විතීය කතාව 24:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔබ අතරේ සිටින විදේශිකයෙකුටවත්+ පියා නැති දරුවෙකුටවත්+ කිසිම අසාධාරණයක් නොකරන්න. වැන්දඹුවකගේ වස්ත්‍රයක් ඇපයට නොගන්න.+ හිතෝපදේශ 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පුරාණයේදී වෙන් කරනු ලැබූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+ පියා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් නොවන්න.+ යාකොබ් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+
17 “ඔබ අතරේ සිටින විදේශිකයෙකුටවත්+ පියා නැති දරුවෙකුටවත්+ කිසිම අසාධාරණයක් නොකරන්න. වැන්දඹුවකගේ වස්ත්‍රයක් ඇපයට නොගන්න.+
10 පුරාණයේදී වෙන් කරනු ලැබූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+ පියා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් නොවන්න.+
27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+