මාක් 13:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඒ හා සමානව ඔබත් සෝදිසියෙන් සිටින්න.+ නිවස අයිති ස්වාමියා එන වේලාව කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. ඔහු එන්නේ සවස් යාමයේදීද මධ්‍යම රාත්‍රියේදීද කුකුළා හඬලන වේලාවේදීද* නැත්නම් හිමිදිරි උදෑසනින්මද කියා ඔබ දන්නේ නැහැ.+ ලූක් 12:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඒ වගේම ඔබත් නිතරම සූදානමින් සිටිය යුතුයි. මන්ද මනුෂ්‍ය පුත්‍රයාත් එන්නේ ඔබ නොසිතන පැයකදීයි.”+
35 ඒ හා සමානව ඔබත් සෝදිසියෙන් සිටින්න.+ නිවස අයිති ස්වාමියා එන වේලාව කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. ඔහු එන්නේ සවස් යාමයේදීද මධ්‍යම රාත්‍රියේදීද කුකුළා හඬලන වේලාවේදීද* නැත්නම් හිමිදිරි උදෑසනින්මද කියා ඔබ දන්නේ නැහැ.+