ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 112:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දුෂ්ටයා එය දැක කැලඹෙන්නේය.+

      ש [ෂින්]

      ඔහු තරහින් දත්මිටි කන්නේය. අවසානයේදී දුෂ්ටයා පහ වී යන්නේය.+

      ת [ටාව්]

      දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය.+

  • මතෙව් 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් රාජ්‍යය හිමි වීමට සිටි පුත්‍රයන්ව+ පිටත අන්ධකාරයට හෙළාදමනු ලබයි. එහිදී ඔවුන්ට සිදු වන්නේ අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්නයි.”+

  • මතෙව් 25:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 කිසි වැඩකට නැති මේ දාසයාව පිටතට ඇද දමා අන්ධකාරයට දමන්න. එහිදී හඬමින් හා දත්මිටි කමින් සිටින්න ඔහුට සිදු වෙයි.’+

  • ලූක් 13:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එදාට ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ සියලු අනාගතවක්තෘවරුන් දෙවිගේ රාජ්‍යයේ සිටිනවා ඔබ දකියි.+ නමුත් ඔබ සිටින්නේ පිටතයි. එහිදී ඔබට අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්න සිදු වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න