හිතෝපදේශ 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අසරණයා පිහිට පතන විට යමෙකු කන් වසාගෙන සිටින්නේ නම්+ ඔහු කරන කන්නලව්වලටත් පිළිතුරු නොලැබෙන්නේය.+ මතෙව් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබ අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබටත් සමාව දෙයි.+ මාක් 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ යාච්ඤා කරන අවස්ථාවේදී තව කෙනෙකු සමඟ යම් ගැටලුවක් ඔබට තිබිය හැකියි. එසේනම් ඔහුට සමාව දෙන්න.+ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබේ වැරදිවලට සමාව දෙන්නේ ඔබ එසේ කළොත් පමණයි.”+ ලූක් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ නිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබේ සහෝදරයා පාපයක් කළොත් ඔහුට තදින් අවවාද කරන්න.+ ඔහු පසුතැවිලි වුණොත් ඔහුට සමාව දෙන්න ඔබ සූදානම්ව සිටිය යුතුයි.+ එෆීස 4:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ වෙනුවට එකිනෙකාට කරුණාවද+ ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න.+ එලෙසම දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට කැමැත්තෙන්ම සමාව දුන් ලෙසම ඔබත් එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.+
25 ඔබ යාච්ඤා කරන අවස්ථාවේදී තව කෙනෙකු සමඟ යම් ගැටලුවක් ඔබට තිබිය හැකියි. එසේනම් ඔහුට සමාව දෙන්න.+ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබේ වැරදිවලට සමාව දෙන්නේ ඔබ එසේ කළොත් පමණයි.”+
3 ඒ නිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබේ සහෝදරයා පාපයක් කළොත් ඔහුට තදින් අවවාද කරන්න.+ ඔහු පසුතැවිලි වුණොත් ඔහුට සමාව දෙන්න ඔබ සූදානම්ව සිටිය යුතුයි.+
32 ඒ වෙනුවට එකිනෙකාට කරුණාවද+ ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න.+ එලෙසම දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට කැමැත්තෙන්ම සමාව දුන් ලෙසම ඔබත් එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.+