ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 25:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “පිටරට+ යන්න සූදානම් වූ මිනිසෙකුටත්+ ස්වර්ග රාජ්‍යය සමාන කළ හැකියි. ඔහු තම දාසයන්ව කැඳවා තමා සතු දේ ඔවුන්ට භාර දුන්නා.+

  • මාක් 13:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 තම නිවසින් පිට වී පිටරට+ සංචාරයක් සඳහා ගිය මිනිසෙකු ගැන සිතා බලන්න. මුලින්ම ඒ මිනිසා තම දාසයන්ට යම් බලතල දී එකිනෙකාට තම තමන් කළ යුතු වැඩ කොටස් පවරා දුන්නා. ඉන්පසු ඔහු සෝදිසියෙන් සිටින්න කියා දොරටු පාලකයාට අණ දී තම ගමන සඳහා පිටත් වුණා.

  • යොහන් 18:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය.+ “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.+ මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර+ මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න