ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘එදින රාත්‍රියේදී උගේ මස් ගින්නෙන් පුලුස්සා මුහුන් නොදැමූ රොටි+ හා තිත්ත පලා+ සමඟ කන්න.+

  • නික්මයාම 12:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මුහුන් දැමූ කිසිම දෙයක් ආහාරයට නොගන්න. ඔබේ නිවෙස්වල ජීවත් වන සෑම කෙනෙකුම අනුභව කළ යුත්තේ මුහුන් නොදැමූ රොටිය.’”

  • ද්විතීය කතාව 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසුව මුහුන් නොදැමූ රොටි සමඟ ඒ සතාව ආහාරයට ගන්න. එතැන් සිට දවස් හතක් පුරා මුහුන් දැමූ කිසිවක් ඔබ නොකෑ යුතුයි.+ ඔබ ඊජිප්තුවෙන් හදිස්සියේම පිටත් වූ දා+ කලාක් මෙන් මුහුන් නොදැමූ රොටි පමණක් ආහාරයට ගන්න. එම රොටි ආහාරයට ගනිද්දී ඔබ අද්දුටු දුක් පීඩා ඔබට සිහි වෙයි. එසේ කිරීමෙන් ඊජිප්තු දේශයෙන් ඔබ නිදහස් වූ ආකාරය ඔබට කිසිදා අමතක නොවෙයි.+

  • 1 කොරින්ති 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එදා භාවිත කළේ එක රොටියක්ය. අප සියලුදෙනා ඒ එක රොටියෙන් කන නිසා+ අප බොහෝදෙනෙකු සිටියත්+ අපගෙන් සෑදෙන්නේ එකම ශරීරයයි.+

  • 1 කොරින්ති 11:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මන්ද මට ස්වාමීන් ලබා දුන් මඟ පෙන්වීම් මම ඔබට ලබා දුන්නෙමි. එනම් ස්වාමීන් වන යේසුස් අත්අඩංගුවට ගැනීමට පෙර රාත්‍රියේදී+ රොටියක් ගෙන,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න